Episode Description
මොකක්ද භෞතික රාශියක් කියන්නේ ? මොකක්ද ඒකකයක් කියන්නේ ? කවුද ඒකක අර්ථ දක්වන්නෙ ? මොකක්ද ඒකක භාවිතයෙන් ලබාගන්නා මිනුමක් කියන්නේ ? මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දැනගැනීමට සවන් දෙන්න අපේ podcast එකේ පළවෙනි දිගහැරුමට.
Create a free account to sync, back up, and get personal recommendations.