අපොස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය ඉගෙන ගැනීමේදී, කාල සීමාව සීමිත වීම හේතුවෙන්, පන්තිකාමර වල කතා නොකරන, විෂය කොටස් වලට අදාල ඉතිහාසය, නව සොයාගැනීම්, රසවත් සිදුවීම් වැනි දේවල් පිළිබඳව දැනගැනීමට කැමති ඔබ මේ podcast එක follow කළ යුතුමයි.