Navigated to Astro Talks S01E24: Industrial research in Sri Lanka: A discussion with the head of John Keells Research

Astro Talks S01E24: Industrial research in Sri Lanka: A discussion with the head of John Keells Research

Nov 18, 2020
41 mins

Episode Description

John Keells ආයතනයේ පර්යේෂණ අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය මුදිත සෙනරත් යාපා සමග කෙරෙන සංවාදය. ඔහු පේරාදෙණිය සරසවියෙන් රසායන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක්ද ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියද ලබාගෙන ඇත. ඔහු 2012 වසරේ දී ජෝන් කීල්ස් ආයතනයේ පර්යේෂණ අංශයේ ආරම්භක පර්යේෂකයෙකු ලෙස සම්බන්ධ වී දැනට ලංකාවේ කර්මාන්ත අංශයේ ආයතන වල විද්‍යාත්මක බුද්ධිමය දේපළ නිර්මාණය කරමින් සහ ඒවා වෙළඳපලට යොමු කල හැකි නිෂ්පාදිත ලෙස ප්‍රවර්ධනය කරමින් ඒ මගින් අදායම් ඉපයීමේ ක්‍රම නිර්මාණය කිරීමෙහි යෙදී සිටියි.   

John Keells ආයතනයේ පර්යේෂණ අංශය පිලිබඳ වැඩි විස්තර පහත සබැඳියෙන් හා විද්‍යුත් ලිපිනයෙන් -  jkresearch@keells.com https://keells.com/research-innovation

See all episodes

Never lose your place, on any device

Create a free account to sync, back up, and get personal recommendations.